July 07, 2015

මේ වගේ සුපිරි Desktop එකක් හදමු - Make Superb Desktop in Rainmetar


මේ වගේ සුපිරි Desktop එකක් හදමු







වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමුකො අපි 

wink emoticon මෙන්න එහෙනම් මුල ඉදන්ම........ මුලින්ම Rainmetar install කරගන්න... software 1 නැති කට්ටිය ඔය www.rainmeter.net link 1න් download කරගන්න.. ඊට පස්සේ නොර්මල් software install කරන විදියටම install කරගන්න.. (මෙතැනදී පොඩි දෙයක් කියන්න ඕනෙ.... Standad insall දෙනවනම් වැඩිය හොදයි .1.1 රුපයේ වගේ.. එතකොට skins ටික add කරගන්න ඕනෙ My Document > Rainmetar > Skins කියන folder 1ට.. Portable install දෙනවනම් install දෙනවනම් install කරපු folder එකේ Skins කියන folder 1ට) 




2. ඊට පස්සේ හොද skin ටිකක් හොයල download කරගන්න....  Google එකෙන් rainmetar skins කියල හොයල බාගන්න.
ඒ download කරපු skin 1 winrar වලින් තියෙනවා නම් extract කරලා folder 1ක් විදියට තිබුනොත් My Document > Rainmetar > Skins කියන folder 1ට හරි install කරපු folder එකේ Skins කියන folder 1ට)
හරි copy, paste 1ක් දෙන්න ) *** copy paste කරන තැන තීරණය වෙන්නෙ rainmetar install කරපු විදියට තමයි.,ඒකයි මන් කිව්වේ Standard install දෙන්න කියලා wink emoticon
download කරාට පස්සේ වැහිබින්දුවක් වගේ icon 1කින් පෙන්නනවා නම් එක කිලික් කරලා ඒක install karaganna



3. මුලින්ම පෙන්නන්නේ software 1ටම ආපු skin ටික.. (2රුපය) ඒ ස්කින් ටික ඕනේ නම් right click load skin දෙන්න... ඕනෙ නැති ඔක්කොම අයින් කරලා දාන්න.
ඊට පස්සේ task bar එකේ rainmetar icon 1click කරලා open කරගන්න... ඊට පස්සේ ඒ පැනල් එකේ පහල ඇති Refresh all කියල.. ඒක click කරන්න.. පස්සේ ඔයා save කරගත්තු skin ටික ඔතනට add වෙලා තියෙයි.. ***3රුපය*** ( එහෙම නෑ කියන්නෙ කොහෙහරි පොඩි අවුලක්)
4. දැන් ඉතින් වැඩේ හරිනේ. යන්න කලින් කියන්න ඕනේ . ෆෝල්ඩර් එහෙමත් එඩිට් කරලා manage rainmeter එකෙන් හදන්න පුළුවන් එක නිසා පොඩ්ඩක් ඔබලා එහෙට මෙහාට කරලා බලන්නකෝ. එහෙනම් අපි ගියා.

කොමෙන්ට් එකක් දලා අපේ facebook page එකටත් ලයික් එකක් දන්න 

2 comments:

Unknown said...

මෙහි Spam කිරීමෙන් වලකින්න.එසේ Spam කරන Comment ඉවත් කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.මක්නිසාදයත් බ්ලොග් Post එකට අමතරව Comment කියවීමෙන්ද දැනුම ලබාගත හැකි නිසා Spam Comment තිබීම කියවන්නන් හට අපහසුතාවයක් ඇති කරන නිසාය.

Anonymous said...

Play casino - No.1 for the Casino Guru
No longer have the opportunity to https://tricktactoe.com/ go to the casinos or read worrione the reviews of the apr casino slots sol.edu.kg you love. But they're not always the gri-go.com same. Sometimes you have a new online

Popular Posts